Thursday, October 22, 2015

අහස නුඹ මට හිමි උනා .....




















  දවස හිනැහෙන හවස නිවහන 
මතක් වන සැන.......... දිව ගියා 
පවස නිවනට රහස කොදුරන 
අහස නුඹ මට හිමි උනා


දහස පොදි බැඳ පැතූ පැතුමන්
විලස තුටු ලෙස ඉටු වෙලා.
පහස දුරමුත් සොදුර නුඹ මා
රහසකින් මෙන් යාවෙලා 



No comments:

Post a Comment