්..තනිව හඩනා හදවතක්... මිමුනුවා රස කවි පෙලක් .්
Thursday, October 22, 2015
තනිව මා හඩනා වෙලවේ සෑලි සෙලී සීතේ. ..
අහස නුඹ මට හිමි උනා .....
දවස හිනැහෙන හවස නිවහන
මතක් වන සැන.......... දිව ගියා
පවස නිවනට රහස කොදුරන
අහස නුඹ මට හිමි උනා
දහස පොදි බැඳ පැතූ පැතුමන්
විලස තුටු ලෙස ඉටු වෙලා.
පහස දුරමුත් සොදුර නුඹ මා
රහසකින් මෙන් යාවෙලා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)