කවිය තරම් මා සැනසූ දෙයක් නැත
දැකිය නොහැකි ගැඹුරක් මෙහි ලොවේ නැත
විරිය නොමැතිනම් ලත් දේ පලක් නැත
ගැහනිය තරම් මා රිද වූ කෙනෙක් නැත
No comments:
Post a Comment