Friday, October 21, 2011

-අවදි වූ සිත -

නිදි දැස හරුනත්...
…මදි කොතෙක් දුන්නත්..
…බැදි සසර දුටුවත්..
…විදි හැමඩාම මේ දුක්..

Monday, October 17, 2011

ප්‍රථම ප්‍රේමය



සන්සාරෙ මා ගැයූ කුළුදුල්ම ආදරේ..........
නික්ම ගිය දින එදා
බලාපොරොත්තුව පමනක් හිත්හි දරා.........
නුඹ නො එන බව පසක් කලෙමි අද...
නිදහස්වුනා මා ලසෝ ලොවින්....
අමතක නැතේ මට තවම ........ප්‍රථම  ප්‍රේමය

Sunday, October 16, 2011

නැත ....


කවිය තරම් මා සැනසූ දෙයක් නැත

දැකිය නොහැකි ගැඹුරක් මෙහි ලොවේ නැත

විරිය නොමැතිනම් ලත් දේ පලක් නැත

ගැහනිය තරම් මා රිද වූ කෙනෙක් නැත

නොලියූ කවිය ..


ඔන්න ඉතින් කවි ලියන්න කියල බ්ලොග් එකෙක් හැදුවා. කවි කොල වල ලියනව මිසක් බ්ලොග් එකෙ ලියන්න කම්මැලියි .මගෙ ගාව තියනවා ෂොක් බණ ටිකක් ඔන පින්වතෙක් ඉල්ලන්න . දෙශක : සිරි සමන්ත භද්‍ර